Tuesday, August 8, 2017

ෆෝකස්





ලෙන්ස් එක තරමටම
ෆෝකස් උනානම් නුඹේ හිත
අසාවිද නුඹ මගෙන්
කවුද නුඹ....
අසම්මත උනේ මම
නම ගම වාසගම
නොදුන් නිසාවෙද
තල්පතක කැටයම් කොට
                  
එතකොටද....
ආදරේ සම්මත...

ඉදින් කෙලෙසක නම්
නුඹට ෆෝකස් වෙන්නද
මගේ හද නුඹේ රුව
ස්කෙච් කළ අපූරුව



(.....සබරේ.....)



8 comments:

  1. Replies
    1. තැන්කු ඉයන් අයියණ්ඩී...ආපු ගමන්ම පිළි ගත්තට
      ටික කාලයක් බුකියේ උන්නානේ .. ආයිමත් මෙහෙට එනෝ

      Delete
  2. ලෙන්ස් එකේ පුස් වෙන්න ඇති. හැක්..

    අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ලෙන්ස් එකේ නෙවී අනේ හිතේ
      තැන්කු අයියේ

      Delete
  3. බ්ලොග් නොලියා සිටි කීපදෙනෙක්ම ආයිත් ලියන්න අරන්. ඒ ගැන සතුටුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම් අයේ එන්න හිතුවා දුමී...
      තැන්කු දුමී

      Delete
  4. Replies
    1. එයැයිව නේන්නම් මේ මාත් හොයන්නේ....
      දැක්කෝත් මේ පැත්තේ එන්ට කියන්ටෝ

      Delete