Thursday, September 21, 2017

මං උබට ආදරෙයි







මං උබට ආදරෙයි
විස්වාසෙට ගනින්
ඒක එච්චරමයි
සම්මත ගණුදෙනුවෙන්
මිදුන ආදරේ අමුතු ඇති
ඒත් ඒක
හරියට
ගරිල්ලා ප්‍රහාරයක් වගේ
දිනුවොත් උබ මලා
පැරදුනොත් මං මලා